පුවත්

මාලිගාවත්ත පොලිසියේ 3කගේ වැඩ තහනම්

Published

on

මාලිගාවත්ත පොලිස් ස්ථානයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

ඒ රථවාහන රාජකාරියේ නිරතවී සිටියදී මාර්ග නීති කඩ කිරීමක් සම්බන්ධයෙන්  නැවැත්වූ පුද්ගලයෙකුගේ දුරකථන උපාංග බලහත්කාරයෙන් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

Trending

Exit mobile version