පුවත්

මැතිවරණයට සියලු කටයුතු සූදානම්

Published

on

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර කර ඇතැයි මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.

ඒ බව දැනුම් දුන්නේ මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සාලිය පිරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දක්වමිනි.

පළාත් පාලන මැතිවරණයට එහෙිව සහ පක්ෂව ගොනුකර තිබූ රිට් පෙත්සම්  සලකා බැලූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ජනත් සිල්වා සහ එස්. තුරෙයි රාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ සලකා බැලූ අවස්ථාවේදීය.

(ලංකාදීප)

Trending

Exit mobile version