මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව මගී ජනතාව වෙත දන්වා සිටී.
එයට හේතුව නම්, දකුණු කළුතර දුම්රිය ස්ථානයට ආසන්නව දුම්රියක් පීලි පැනීමයි.
මෙම තත්ත්වය කඩිනමින් යථා තත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි දුම්රිය දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් දන්වා සිටින ලදී.