පුවත්

රටින් ගෙනා හාල් දැන් සතොසින් ගන්න පුලුවන්

Published

on

ආනයනික සහල් ද සතොස හරහා අලෙවි කිරීම මේවන විට ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ලක් සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා සඳහන් කළේ, සහල් මෙට්‍රික් ටොන් 1500 ක් ඒ සඳහා මිලදී ගත් බවයි.

අදාළ සහල් තොග සතොස අලෙවි සැල් හරහා බෙදා හැරීමට පියවර ගෙන ඇති බවද ඔහු කියා සිටී.

මේ අතර, දේශීය සහල් ද සතොස අලෙවි සැල් හරහා පාලන මිල යටතේ අඛන්ඩව බෙදා හරින බව ඔහු ප්‍රකාශ කළේ ය.

Trending

Exit mobile version