පුවත්

රත්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට

Published

on

රත්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අත් අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධීව ත්‍රිරෝද රථ එකලස් කිරීමේ චෝදනා යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වේ.

මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත රත්තොට – ඇහැළ ගස්හින්න ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක් වටලා සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

අදාළ අලෙවිසැල තුළ සැකකරු විසින් ත්‍රී රෝද රථ කොටස් කර ඒවා අලෙවි කර ඇති බවට අනාවරණය වී තිබේ.

පොලිසිය පවසන්නේ සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවය.

Trending

Exit mobile version