පුවත්

රිය අනතුරකට ලක්වූ විජයකලා රෝහල්ගත කරයි

Published

on

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය අද (29) උදෑසන මුන්දලම ප්‍රදේශයේ දී රිය අනතුරකට ලක්වී ඇතැයි වාර්තා වේ.

මේ වන විට ඇය හලාවත මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

Trending

Exit mobile version