පුවත්

ලකාගේ පවුල CIDයට (වීඩියෝ)

Published

on

මෙරට ජනප්‍රිය යූ ටියුබ් නාලිකාවක් වන ‘ලකයි සිකයි’ හි නිර්මාණ ශිල්පීන් වන  ලක්මාල් වීරසූරිය හා සහන් අරෝෂ සමාජ ජාල ඔස්සේ මරණීය තර්ජන එල්ල වන බව ඔවුන් ඕස්ට්‍රේලියාවේ සිට මාධ්‍යට පවසා තිබේ.

ලක්මාල් විරසූරයගේ බිරිඳ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

නතාෂා එදිරිසූරිය විසින් පවත්වන ලද ප්‍රසංගය නැරඹීමට යාම සම්බන්ධයෙන් ඇතැම් පිරිසක් සංවිධානාත්මකව තමන්ට එරෙහිව මෙම කටයුත්තේ නියැළී සිටින බවද ඔවුන් කියා සිටිති.

Trending

Exit mobile version