පුවත්

ලබන වසරේ නිවාඩු දින?

Published

on

2025 වර්ෂය සඳහා අදාළ නිවාඩු දින සඳහන් ගැසට් පත්‍රය නිකුත් වී තිබේ

අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතු අදාළ ගැසට් පත්‍රයේ 2025 වසරට අදාළ වූ රජයේ හා බැංකු නිවාඩු දිනයන් සඳහන්ය.

එම ගැසට් පත්‍රය පහතින්,

Trending

Exit mobile version