එම නඩුවේ විත්තිකරුවෙකු වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පෙබරවාරි 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබුණි.
මේ අතර, වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි ඉල්ලා මහජනතාවගෙන් දිවුරුම් පෙත්සම් 10,000ක් සඳහා අත්සන් ලබා ගැනීමට වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන විසින් අද කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ආරම්භ වී තිබුණි.