පුවත් වැට් බදු පනත සම්මතයි Published 2 years ago on December 11, 2023 By editor වැට් බදු පනත් කෙටුම්පත වැඩි ඡන්ද 45කින් අද (11) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. ඊට පක්ෂව ඡන්ද100 ක් ලැබුණ අතර, ඊට විරුද්ධව ඡන්ද 55 ක් ලැබුණි. මීට කලින්, වැට් බදු පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීමද වැඩි ඡන්ද 57 කින් සම්මත විය. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්2 days ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට පුවත්5 days ago දේශපාලනඥයන් ඇතුළු 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන ගොසිප්3 days ago හර්ෂණගේ අස් වීමෙන් හිස් වූ මන්ත්‍රී අසුනට නම් තුනක්??? පුවත්4 days ago පහේ ශිෂ්‍යත්ව විභාගය ගැන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක් පුවත්1 week ago කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට (UPDATE) පුවත්1 week ago පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්