පුවත් වීරගුල වෙඩි තැබීමක් Published 6 months ago on December 23, 2024 By editor ගම්පහ වීරගුල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙක් රෝහල් ගත කර තිබේ. තුවාලකරු 30 හැවිරිදි පුද්ගලයෙක් බවයි, පොලිසිය සඳහන් කළේ. සිද්ධියට හේතුව මේ දක්වා අනාවරණ වී නැත. මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය. Related Topics:lkaSriLanka Trending පුවත්5 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්5 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ පුවත්3 days ago ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා පුවත්4 days ago අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි (UPDATE)