පුවත් වෙසක් වලට දන්සැල් 7,000ක් Published 2 years ago on May 4, 2023 By editor මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් දන්සැල් 7,000කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසයි. ලියාපදිංචි වී නොමැති දන්සැල් සම්බන්ධයෙන්ද සොයාබැලීමට ඔවුන් තීරණය කර තිබේ. එම කටයුතු සඳහා PHIවරු 3,000ක් පමණ සේවයේ නිරතවීමට නියමිතය. Related Topics:lkaSriLanka Trending පුවත්5 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්5 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ පුවත්3 days ago ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා පුවත්4 days ago අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි (UPDATE)