පුවත් ශ්‍රීලන්කන් ගුවන් යානා 4ක් අදත් ප්‍රමාද වෙලා Published 1 year ago on February 25, 2024 By nipuni ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 04ක් අද (25) උදෑසන සිට මේ දක්වා ප්‍රමාද වී ඇති බවට තොරතුරු වාර්තා වේ. භූමි කාර්ය මණ්ඩලය (ground staff) සිය රාජකාරි කිහිපයක් ඉටු කිරීමෙන් වැළකී සිටීම මෙම ප්‍රමාදයට හේතු වී තිබේ. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago සිරි දළදා වන්දනාවට ජනපති කළ ඉල්ලීම මල්වතු හා අස්ගිරි පාර්ශව මහ නාහිමිවරු ප්‍රතික්ෂේප කරලා පුවත්2 days ago පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2025: නිල ප්‍රතිඵල මෙතැනින් පුවත්2 days ago බහුතරයක් හිමිවුවත් මාලිමාව අර්බුදයක ද? පුවත්3 days ago මහින්දානන්ද හා ශෂීන්ද්‍ර අත්අඩංගුවට..? පුවත්1 week ago මහින්දට සැත්කමක්! පුවත්3 days ago සවස 4ට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත මෙන්න (Update)