ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කලේය.
එම මණ්ඩලය කියා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් මෙම පියවර ගත් බවය.
“ශ්‍රී ලංකාවේ අනාගතය හැඩගැස්වන යහපත් ආර්ථික ප්‍රතිපත්ති තුළ මුල් බැසගත් පරිවර්තනීය වර්ධනය” යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වෙනු ඇති.