පුවත්

සජබ සේරුවාවිල සංවිධායක ජනපතිට සහය දෙන්න එක්වෙයි!

Published

on

සමඟි ජනබලවේගය පක්ෂයේ සේරුවාවිල ආසනයේ සංවිධායක නලින් ගුණවර්ධන සහ ත්‍රිකුණාමලය කඩවත් හතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ  හිටපු නාගරික මන්ත්‍රී ටී. බහර්දීන් යන මහත්වරු ජනපතිට සහය පළ කිරීම සඳහා අද (31) එක් වූහ.

ත්‍රිකුණාමලය උවරමලේ ක්‍රීඩාංගණයේ  පැවැත්වුණු  “පුළුවන් ශ්‍රී ලංකා” ජන රැලියට පැමිණි ඔවුහු ජනපතිට සහාය පළ කළහ .

Trending

Exit mobile version