පුවත්

සජිත්ගේ දෑත් ශක්තිමත් කරන්න දයාසිරි එක්වෙයි

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (07) සමගි ජනබලවේගය ප්‍රමුඛ සන්ධානය සමග ගිවිසුම් ගතවීමට නියමිතව තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේදී එය සිදු කිරීමට නියමිතය.

ඉදිරි ජනාධිපතිවරණයේදි විපක්ෂ නායක සජිත් ‍ප්‍රේමදාස මහතාට සහාය පළකරමින් විපක්ෂනායකවරයාගේ දෑත් ශක්තිමක් කිරීම සඳහා ඔහු මෙලෙස සමගි ජනබලවේගය ප්‍රමුඛ සන්ධානය සමග එක්වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Trending

Exit mobile version