පුවත් සබ්රි මේ සතියේ චීනයට Published 2 years ago on June 21, 2023 By editor ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මේ සතිය අගදී චීනයට පැමිණීමට නියමිත බව වාර්තා වේ. කොළඹ චීන තානාපති කාර්යාලයට පවසන අන්දමට, චීන විදේශ අමාත්‍ය චින් ගාං ගේ ආරාධනය මත සබ්රි අමාත්‍යවරයා ජුනි 24 – 30 දක්වා චීනයේ සංචාරයක නිරත වීමට නියමිතය. See more🇨🇳🇱🇰At the invitation of Chinese State Councilor and Foreign Minister Qin Gang, Sri Lankan Minister of Foreign Affairs Ali Sabry @alisabrypc will visit China from June 24 to 30.@MFA_China @MFA_SriLanka @SpokespersonCHN pic.twitter.com/j3GpzhzDKI— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) June 21, 2023 Related Topics:chinaFeaturedlkaSriLanka Trending පුවත්5 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්5 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ පුවත්3 days ago ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා පුවත්4 days ago අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි (UPDATE)