පුවත්

සම්බන්ධන් වෙනුවට අලුතින් එන මන්ත්‍රී ?

Published

on

ආර්. සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වීමෙන් හිස්වන පාර්ලිමේන්තු අසුන දෙමල ජාතික සන්ධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ඊළඟ ට සිටින කදිරවේලි සන්මුගම් කුගදාසන් මහතාට ලැබීමට නියමිතව තිබේ.

පසුගිය මහ මැතිවරණය සදහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධානය යටතේ තරග කල ඔහු පරාජිත ලැයිස්තුවේ පලමු වැනියා ලෙස පත්විය.

එහිදී ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 16770 කි.

Trending

Exit mobile version