පුවත්

සරත් වීරසේකරටත් ජනපති උපදේශක කමක්දෙයි!

Published

on

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත් කර තිබේ.

හිටපු කැබිනට් අමාත්‍යවරයකු වන වීරසේකර මහතා ජනාධිපති කාර්යාලයේ පිහිටුවා ඇති ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කාර්යාලයේ සිට රාජකාරි කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කර තිබෙන ආහාර සුරක්ෂිතතා ජාතික වැඩසටහන මෙහෙයවීම ඇතුළු කාර්යය රුසක් සරත් වීරසේකර මහතාට පැවරෙනු ඇති බව වාර්තා වෙයි.

Trending

Exit mobile version