අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ස්ථිර හා සක්‍රීය සේවයේ නියුතු සෑම පරිපාලන ග්‍රාම නිලධාරියෙකුම නිල බලයෙන් ශ්‍රී ලංකා ජනරජයේ සාමදාන විනිශ්චයකාරවරයෙකු විය යුතු යැයි එහි දැක්වේ.