පුවත් හදිසි ආපදා ගැන කියන්න දුරකතන අංකයක් Published 1 month ago on May 30, 2025 By editor හදිසි ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් 117 යන ක්ෂණික දුරකතන අංකය ඔස්සේ තමන් දැනුවත් කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙම අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බව ද ඒ මධ්‍යස්ථානය සඳහන් කරයි. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්5 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්5 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ පුවත්3 days ago ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා පුවත්4 days ago අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි (UPDATE)