පුවත්

හරිම Cute කියන්න ඔක්ස්ෆර්ඩ් එකෙන් අලුත් වචනයක්

Published

on

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට තවත් අලුත් වචනයක් එකතු කර තිබේ.

අතිශයින් හුරතල් යමක් හෝ යමෙකු දුටු විට ඇති වන හැඟීම පළ කිරීම සඳහා මෙම අලුත් වචනය යොදා ගත හැකිය.

ඒ Gigil යන්නයි.

පිලිපීනයේ ටගාලොග් භාෂාවෙන් මෙය උපුටා ගෙන තිබේ.

Trending

Exit mobile version