පුවත්

හරීන්, මනූෂ යළිත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට

Published

on

හරීන් ප්‍රනාන්දුට සහ මනූෂ නානායක්කාරට පනවා තිබූ තහනම එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඉවත් කර ඔවුන්ව යළිත් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් ලෙස පත් කර ඇත.

ඒ අද (02) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය.

Trending

Exit mobile version