පුවත් හැටන් කලාපයේ පාසල් හෙට වැසෙයි Published 2 years ago on July 4, 2023 By editor හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලුම රජයේ පාසල් හෙට (05) දිනයේ වසා තැබෙන බව කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා නිවේදනය කරයි. එම ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago සිරි දළදා වන්දනාවට ජනපති කළ ඉල්ලීම මල්වතු හා අස්ගිරි පාර්ශව මහ නාහිමිවරු ප්‍රතික්ෂේප කරලා පුවත්2 days ago පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2025: නිල ප්‍රතිඵල මෙතැනින් පුවත්2 days ago බහුතරයක් හිමිවුවත් මාලිමාව අර්බුදයක ද? පුවත්3 days ago මහින්දානන්ද හා ශෂීන්ද්‍ර අත්අඩංගුවට..? පුවත්1 week ago මහින්දට සැත්කමක්! පුවත්3 days ago සවස 4ට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත මෙන්න (Update)