ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික රෝහල වන කොල්ලුපිටියේ ඩඩර්න්ස් රෝහලෙන් (Durdans Hospital) හෘද රෝගියකුට විශාල පණුවකු සමඟ ආහාර වේලක් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධ වීඩියෝවක් මේවන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.
වීඩියෝවට අනුව අදාළ කෑම වේල ලබාදී ඇත්තේ එහි නේවාසිකව ප්‍රතිකාර ගන්නා ලද අසාධ්‍ය රෝගියකුටය.