අ.පො.ස උසස් පෙළ විභාගය පිළිබඳව හෙට (21) දින විශේෂ ප්‍රකාශයක් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ඔහු මේ බව අද (20) පාර්ලිමේන්තුවේදී පවසා ඇත.
අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා සහ මාතලේ දිස්ත්‍රික් මන්ත්රීනී රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසා ඇත.
මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේදී ද පාර්ලිමේන්තුවේදී කතාබහක් ඇති විය.
සබැඳි පුවත් :
උ/පෙළ කල් දැමීමට යෝජනාවක්