පුවත්

අඟුලාන ඇළෙන් බිළිඳු මළසිරුරක්

Published

on

මොරටුව අඟුලාන ලක්ෂපතිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී බිළිඳු මළ සිරුරක් අද (16) හමු වී ඇතැයි මොරටුව මූලස්ථාන පොලිසිය පවසයි.

මෙම බිළිඳු මළ සිරුර හමු වී ඇත්තේ පහත් බිම් සංවර්ධන මණ්ඩලයේ කම්කරු සේවකයන් ඇල මාර්ගය සුද්ද පවිත්‍ර කරමින් සිටියදීය.

ඇලෙහි පාවෙමින් තිබූ කුඩා සහල් උරයක් ගොඩට ගෙන පරික්ෂා කිරීමේදී ඔවුන් මෙම මළ සිරුර දැක පොලිසියට ඒ බව දැනුම් දී තිබේ.

Trending

Exit mobile version