පුවත්

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක්

Published

on

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය  අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

අද (07) උදෑසන 11.00 සිට සවස 6.00 දක්වා අරලියගහ මන්දිරය, අගමැති කාර්යාලය, ජනපති පුද්ගලික නිවස,ජනාධිපති ලේකම් කාර්යාලය,ගාලුමුවදොර පිටිය ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

Trending

Exit mobile version