අස්වැසුම ප්‍රතිලාභ හිමි පවුල්වල වයස අවුරුදු 70 වැඩි පුද්ගලයින් සඳහා වන වැඩිහිටි දීමනාව බැංකු ගිණුම් වෙත අද (28) බැර කෙරෙන බව සුබසාධක ප්‍රතිලාභී මණ්ඩලය පවසයි.
ඒ අනුව අදාළ දීමනාව අද සිට ලබා ගත හැකිය.
ප්‍රතිලාභීන් පන්ලක්ෂ අනූ දෙදහසකට අධික පිරිසක් වෙත මෙම ප්‍රතිලාභය හිමිවේ.