පුවත්

ඉම්රාන් ඛාන්ට සැත්කමක්..!

Published

on

පකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සැත්කමකට භාජනය කිරීමට සිදුවනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

වෙඩි තැබීමෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ පාදයකට හානි සිදුව තිබිණි.

මෙම වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

කඩිනම් මැතිවරණයක් ඉල්ලා ඉස්ලාමාබාද් අගනුවර කරා යන විරෝධතා රැළියක් අතරතුරදී ගුජ්රන්වාලා ප්‍රදේශයේදී ඊයේ(03) මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබිණි.

සබැඳි පුවත්

ඉම්රාන් ඛාන්ට වෙඩි ප්‍රහාරයක්!

Trending

Exit mobile version