ඡායාරූප සටහන ඉරාන ජනපති මෙරටට පැමිණෙයි (ඡායා) Published 4 weeks ago on April 24, 2024 By editor ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහීම් රයිසි මහතා ඇතුළු දූත පිරිස මීට සුළු මොහොතකට පෙර මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනට ළඟා විය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉරාන ජනාධිපතිවරයා සහ දූත පිරිස පිළිගනු ලැබීය. ඉරාන ජනාධිපතිවරයාගේ එක් දින නිල සංචාරය අතරතුර උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත වනු ඇත. Related Topics:lkaSriLanka Trending පුවත්6 days ago “ඩයනා පාර්ලිමේන්තුවේ අවභාවිතා වුනා” පුවත්1 week ago වට්ස්ඇප් මගින් සා/ පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සංසරණය වීම ගැන විමර්ශනයක් ක්‍රීඩා1 week ago හරීන්ගේ ගැසට් ජංජාලය ක්‍රීඩා පිටිය අවුල් ජාලයක් කරයි පුවත්3 days ago RAMIS වලින් හැලුන දැඩිගම උකස්කරුවෝ එංගලන්තයේ හෝටලයක් ගනියි පුවත්2 days ago සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයක කොටසක් ලබා නොදීම ගැන පරීක්ෂණයක් පුවත්1 week ago විපක්ෂනායක ප්‍රශ්න හමුවේ ජනපති පාර්ලිමේන්තුවෙන් පිටවේ