පුවත්

උ.පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා ඉල්ලුම්පත්‍ර භාර ගැනීම 10 අවසන්

Published

on

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලුම්පත්‍ර භාර ගැනීම දෙසැම්බර් මස 10 වන දිනෙන් පසුව අවසන් වේ.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් එල්.එම්.ඩී ධර්මසේන මහතා මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව එම ඇගයීම් කටයුතුවලට සහභාගී වීමට අපේක්ෂිත යම් පරීක්ෂකවරයෙක් වෙතොත් එදිනට පෙර මාර්ගගත ක්‍රමය ඔස්සේ තම අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස ද දැනුම් දී ඇත.

Trending

Exit mobile version