කල්පිටිය බත්තලංගුන්ඩුව මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව සෝදිසි මෙහෙයුමක් කර තිබේ.
එහිදී ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගත් අතර පුද්ගලයින් තුන්දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් සතුව තිබී රත්තරන් කිලෝ 11යි ග්‍රෑම් තුන්සි එක ප්‍රමාණයක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.
මේ වන විට ඔවුන් කල්පිටිය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ආ අතර එම පිරිස කටුනායක රේගු නිවාරණ අංශය වෙත ලබාදීමට නියමිතය.