පුවත්

කළුතරින් රත්තරනුත් මැති සබයට

Published

on

කළුතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.

එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 08ක් හිමිවිය.

ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රි ධුර 2ක් හා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට එක් මන්ත්‍රි ධුරයක් හිමිවිය. 

ජාතික ජන බලවේගය

1. නලින්ද ජයතිස්ස – 371,640
2. නිලන්ති කොට්ටහච්චි – 131,375
3. නිහාල් අබේසිංහ – 96,721
4. සංජීව රණසිංහ – 78,832
5. ධනුෂ්ක රංගනාත් – 74,502
6. ඔෂානි උමන්ගා – 69,232
7. චන්දිමා හෙට්ටිආරච්චි – 50,509
8. නන්දන පද්මකුමාර – 50,452

සමගි ජන බලවේගය
1. අජිත් පෙරේරා – 43,975
2. ජගත් විතාන – 43,867

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 
1. රෝහිත අබේගුණවර්ධන – 10,204

Trending

Exit mobile version