පුවත්

කෑගල්ල දිස්ත්‍රික් බල මණ්ඩලයත් රැල්ලට රනිල්ට සෙට්වෙයි!

Published

on

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේදී ඉදිරි ජනපතිවරණයේදී වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරය වී තිබේ.

මේ තීරණය යෝජනාවක් මගින් සම්මත වී ඇත.

මේ සඳහා පළාත් පාලන ආයතන ප්‍රධානින්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා ඇතුළු පිරිසක් සහභාගිවී තිබේ.

Trending

Exit mobile version