මෙරට කුකුළු මස් නිෂ්පාදනයට ඉන්දීය සමාගම් 2ක් සුදානමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ මෙරට ව්‍යාපාරිකයන්ට ගැටළුවක් නොවන ආකාරයෙන් එය සිදු කෙරෙන බවයි.
කෙසේවෙතත් එමගින් කුකුළු මස් වෙළඳපොළේ තරගකාරීත්වයක් ඇති වනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
කෙසේවුවද, මේවන විට කුකුළු බිත්තර ගෙනඒ්ම සිදුකරනු ලබන්නේද ඉන්දියාවෙනි.