පුවත්

කොට්ටාව හා පන්නිපිටිය අතර දැඩි රථවාහන තදබදයක්

Published

on

හයිලෙවල් මාර්ගයේ කොට්ටාව සහ පන්නිපිටිය අතර දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පැවැත්වෙන තරගයක් සඳහා දෙමාපියන් විශාල පිරිසක් සිය මෝටර් රථ වලින් දරුවන් රැගෙන ඒම හේතුවෙන් මෙම රථවාහන තදබදය හට ගෙන ඇති බවය.

එම රථවාහන අදාළ ප්‍රදේශයෙන් ඉවත් කිරීමට නුගේගොඩ රථවාහන කොට්ඨාසයේ නිළධාරීන් පියවර ගනිමින් සිටින බවද පොලිසිය සදහන් කලේය.

Trending

Exit mobile version