පුවත් කොළඹ කොටස් වෙළෙඳපොළට නව සභාපතිවරයෙක් Published 9 hours ago on June 19, 2025 By editor කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා ලෙස දිමුතු අබේසේකර මහතා පත් කර තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ වසර 35කට අත්දැකීම් ඇති ඒ මහතා පසුගිය වසර 6ක කාලය පුරාවට කොළඹ කොටස් වෙළෙඳපොළ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත. Related Topics:lkaSriLanka Trending පුවත්7 days ago ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුර පුරප්පාඩු වෙන්න කලින්ම විනිසුරු ලෆාර්ගේ නම ජනපති ව්‍යවස්ථා සභාවට යවලා පුවත්1 week ago හිටපු බන්ධනාගාර කොමසාරිස් රෝහලට, කොමසාරිස් මෙහෙයුම් ගාමිණී CIDයට පුවත්4 days ago කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට (UPDATE) පුවත්1 week ago රනිල් CIDයට කළ ප්‍රකාශය (Update) පුවත්1 week ago බන්ධනාගාර දෙපාර්තුමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක් (UPDATE) පුවත්14 hours ago දේශපාලනඥයන් ඇතුළු 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන