පුවත්

කෝප් කමිටුවට නව සභාපතිවරයෙක්

Published

on

පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ නව සභාපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පත්කර තිබේ.

අද (09) පස්වරු 02.00 ට පැවති එම කාරක සභා රැස්වීමේදී ඒකමතිකව මෙම පත්කිරීම සිදුවූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ‍යැ.

Trending

Exit mobile version