ගිං ගඟේ ගංවතුර හේතුවෙන් නිරත විපතට පත් ජනතාවට සිදුවන හානිය වැළැක්වීමට ස්ථිර විසඳුමක් ලබාදීමට හැකි වන පරිදි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබේ.
ඒ සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීමට MCC – Sinohydro Consotium ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීම සඳහා වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී ඇත.