පුවත්

චීනයේ ශ්‍රී ලංකා තානාපති නිලධාරීන් කිහිපදෙනෙකුට කොරෝනා වැළඳිලා!

Published

on

චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන බහුතර පිරිසකට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

මේ නිසා තානාපති කාර්යාලයේ සැලකියයුතු පිරිසක් සිය නිවෙස්වල සිට සේවයේ නිරතවන බව පැවැසේ.

සැලකියයුතු කාලයක් චීනයේ පනවා තිබූ කොවිඩ්-19 දැඩි මාර්ගෝපදේශ මෑතකදී ලිහිල් කිරීමට චීන රජය පියවර ගෙන තිබිණි.

චීන තානාපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ වෛරසය වැඳී ඇති අයගේ තත්ත්වය ද යහපත් බවයි.

Trending

Exit mobile version