පුවත්

ජල හා මලාපවහන ගාස්තු සංශෝධනයකට කැබිනට් අනුමැතිය

Published

on

ජල සහ මලාපවහන ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන අඩු ආදායම්ලාභී කාණ්ඩයන්ට සහ අධ්‍යාපනික, ආගමික හා පොදු ජල සැපයුම් ආශ්‍රිතව ලබාදී ඇති සමාජ ආරක්ෂණ පදනමට අවම බලපෑමක් වන පරිදි මෙම ගාස්තු සංශෝධනය කිරීමට අනුමැතිය ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

Trending

Exit mobile version