පුවත්

ජාතික හයිඩ්‍රජන් මාර්ග සිතියම ජනපති අතට

Published

on

එහිදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ශ්‍රී ලංකා ජාතික හයිඩ්‍රජන් මාර්ග සිතියම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙම මාර්ග සිතියම පිළිගන්වා ඇත්තේ කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ දී අද (21) පෙරවරුවේ ආරම්භ වූ 2023  ශ්‍රී ලංකා හරිත හයිඩ්‍රජන් සම්මන්ත්‍රණයේදීය.

මෙය ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය (PDASL) විසින් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එකසත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහයෝගීතාවයෙන් සංවිධානය කර ඇත.

Trending

Exit mobile version