පුවත්

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යළි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට

Published

on

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යළි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කර තිබේ.

ඒ, ජුනි මස පළමු වනදා සිට ලබන දෙසැම්බර් මස 31 වනදා දක්වායි.  

2009 අංක 35 දරන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී පනතේ 3 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇත.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Trending

Exit mobile version