පුවත්

ඩෙංගු කාර්ය සාධක බලකාය සක්‍රීය කරන්න උපදෙස්

Published

on

බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බැවින් අදාළ ආයතනවල සහ මහජනතාවගේ සහයෝගය ඇතිව පළාතේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඩෙංගු කාර්ය සාධක බලකාය සක්‍රීය කරන ලෙස ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරයාට, ප්‍රධාන ලේකම්වරයාට සහ දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Trending

Exit mobile version