පුවත්

තලතා වෙනුවට ආ කරූත් මැතිවරණයට නෑ; ඡන්දය දාන්නත් එපා කියයි

Published

on

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කරුණාරත්න පරණවිතාන මහතා මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර තිබේ.

ඒ හේතුවෙන් ඉදිරි මහ මැතිවරණයේදී තමාට ඡන්දය ප්‍රකාශ නොකරන ලෙස ඔහු ඡන්දදායකයන්ගෙන් ඉල්ලීමක් ද කර ඇත.

ඔහු ප්‍රකාශ කරන්නේ තම පක්ෂය වන එක්සත් ජනරජ පෙරමුණ සහ සමගි ජන බලවේගය අතර අත්සන් කෙරුණු ගිවිසුම කඩවීම හේතුවෙන් මෙලෙස අපේක්ෂක ධුරයෙන් ඉවත් වූ බවයි.

සබැඳි පුවත්

Trending

Exit mobile version