2024 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය ජූලි මස 26 වැනිදා සිට ප්‍රදර්ශනයට කිරීමට පියරව ගත් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එම කොමිෂන් සභාව නිවේදන කළේ, ඒ අනුව අදාළ නාම ලේඛනය 2024 ජූලි මස 26 වන දින සිට සාමාන්‍ය කාර්යාල වේලාවන් තුළ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල (කච්චේරිවල), සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, සියලුම ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනය කිරීමට නියමිත බවය.
ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,