පුවත් තැපැල් ඡන්ද ගණනය ආරම්භ වෙයි Published 8 months ago on November 14, 2024 By editor මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම මේ වනවිට ආරම්භ වී ඇතිබව වාර්තා වේ . පළමු ඡන්ද ප්‍රතිඵලය අද (14) මධ්‍යම රාත්‍රීයට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය. මෙවර මහ මැතිවරණයේ ඡන්දය සළකුණු කිරීම අද (14) පස්වරු 4.00 ට අවසන් විය. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ පුවත්4 days ago ජ’පුර රෝහලේ තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි පුවත්5 days ago කතානායක නිල නිවාස දෙකක් සහ වැඩිපුර නිල රථයක් අරන්. පුවත්2 days ago DIG ලා 8ක් ඉන්දියාවට ගිහින් පුවත්5 days ago පඬුරු පෙට්ටියට නොදා වට්ටියට දාගන්න හැදූ කතරගම කපුවෝ පරළ වෙති; නිලමෙටත් තර්ජන කලා1 week ago ජනප්‍රිය රංගන ශිල්පිනියගේ මරණයට හේතුව හෙළිවේ!