පුවත්

තැපැල් ඡන්ද සලකුණු කිරීමට විශේෂ දවස් දෙකක්

Published

on

2024 පාර්ලිමේන්තු මැතිවරණයෙහි තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වන විශේෂ දින දෙක අදින් (07) ආරම්භ වේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ පසුගිය 30, 01 හා 04 යන දිනයන්හී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූවන් සඳහා එම විශේෂ දින දෙක යොදවා ඇති බවය.

තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේදී එම තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු කළ හැකිය.

Trending

Exit mobile version