පුවත් තෙල් ඇනවුම් කිරීමෙන් බෙදුම්කරුවන් ඉවත් වෙයි Published 4 months ago on February 28, 2025 By editor අද මධ්‍යම රාත්‍රියෙන් පසුව තෙල් බෙදුම්කරුවන් ඛණිජ තෙල් බෙදා ඇනවුම් කිරීමෙන් ඉවත් වන බව එම සංගමය පවසයි. එම සංගමය පැවසුවේ මේ වන විට පවතින ඛණිජ තෙල් බෙදා හැරීම පමණක් සිදුකරන නමුත් තෙල් සංචිත ඇනවුම් කිරීමක් සිදු නොකරන බවය. Related Topics:SriLanka Trending පුවත්1 week ago ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුර පුරප්පාඩු වෙන්න කලින්ම විනිසුරු ලෆාර්ගේ නම ජනපති ව්‍යවස්ථා සභාවට යවලා පුවත්2 days ago දේශපාලනඥයන් ඇතුළු 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන පුවත්1 week ago හිටපු බන්ධනාගාර කොමසාරිස් රෝහලට, කොමසාරිස් මෙහෙයුම් ගාමිණී CIDයට පුවත්5 days ago කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට (UPDATE) පුවත්1 week ago රනිල් CIDයට කළ ප්‍රකාශය (Update) පුවත්1 week ago බන්ධනාගාර දෙපාර්තුමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක් (UPDATE)